බස්නාහිර පළාත තුළ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම
වැය කල මුදල රු. 2,947,940.00
මුළු ප්‍රතිලාභීන් ගණන–5000
විස්තරය
කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවෙන් ප්‍රකාශිත අඹ වගාව, අඹ – යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පොත් හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර සහ අඹ පැල බෙදා දීම සිදු කරන ලදී.
පුළුල් අරමුණ:-
- දේශියව අඹ නිෂ්පාදනය වැඩි කිරීම හා විදේශ විනිමය ඉතිරි කර ගැනීම.
සුවිශේෂී අරමුණු:-
- නැවුම් හා ගුණාත්මක භාවයෙන් යුතු අඹ නිෂ්පාදනය ඉහළ නැංවීම.
- නිවැසියන්ගේ අඹ පරිභෝජනය සඳහා වැය වන වියදම අඩුකිරීම.