බස්නාහිර පළාත තුළ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම

වැය කල මුදල රු. 2,947,940.00

මුළු ප්‍රතිලාභීන් ගණන5000

විස්තරය

කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවෙන් ප්‍රකාශිත  අඹ වගාව, අඹ – යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පොත් හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර සහ අඹ පැල බෙදා දීම සිදු කරන ලදී.

පුළුල් අරමුණ:-

  • දේශියව අඹ නිෂ්පාදනය වැඩි කිරීම හා විදේශ විනිමය ඉතිරි කර ගැනීම.

සුවිශේෂී අරමුණු:-

  • නැවුම් හා ගුණාත්මක භාවයෙන් යුතු අඹ නිෂ්පාදනය ඉහළ නැංවීම.
  • නිවැසියන්ගේ අඹ පරිභෝජනය සඳහා වැය වන වියදම අඩුකිරීම.