පුරන් කුඹුරු අස්වැද්දීම හා කෘෂි උපකරණ බෙදා දීම

මෙම ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර 150ක් නැවත වගා කටයුතු වලට යොමු කරන ලදී. මේ සඳහා කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින් අක්.50 බැගින් තෝරා ගැණුනි. මෙම ව්‍යාපෘතිය මගින් 2013 යල කන්නයේදී පමණක් වී ටොන් 350ක අස්වැන්නක් ලැබී තිබිණි. ගොවි සංවිධාන වෙත මෙම ව්‍යාපෘතිය මගින් වී හුලං කිරීමේ යන්ත්‍ර උදළු තල හා ස්ප්‍රේ යන්ත්‍ර ලබා දී ඇත.