“Mayapura Krushi Abhiman – 2016” exhibition and trade fair.
බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් වෙළඳපොළ ඉල්ලුම වැඩිකොට කෘෂි නිෂ්පාදනකරුවන්හට තම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමේ අරමුණින් ගුණාත්මක බවින් වැඩි, අඩු මිලට කෘෂි නිෂ්පාදන මිලදී ගතහැකි වෙළදපොළක් ප්‍රජාව වෙත හඳුන්වාදීම සඳහා සංවිධානය කරනු ලබන මායාපුර කෘෂි අභිමන් – 2016 වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍ය ගරු ගාමිණි තිලකසිරි මැතිතුමාගේ මඟපෙන්වීමෙන් 2016 දෙසැම්බර් මස 10, 11, 12 සහ 13 යන දිනයන්හි නෙළුම් පොකුණ ඉදිරිපස මාර්ගයේදී (Green Path) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැවැත්වේ.